අමෙරිකාව සහ චීනය අතර වෙළඳ සාකච්ඡා සාර්ථකයි

අමෙරිකාව සහ චීනය අතර වෙළඳ සාකච්ඡා සාර්ථකයි

චීනය සහ අමෙරිකාව අතර සිදුකරනු ලැබූ වෙළඳ සාකච්ඡාවල ප්‍රගතියක් ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සහ චීනයේ උප අගමැති හේ ලයිෆෙන්ග් ජිනීවා හිදී අදාළ සාකච්ඡා පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහිදී අදාළ සාකච්ඡාවල ඵලදායී ප්‍රගතියක් ලබා ඇති අතර දෙරට අතර වෙළෙඳ ගිවිසුකමට එළඹීම ද නුදුරේදීම සිදුවනු ඇති.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් වන ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමට ද නියමිතව තිබෙනවා.

Share This