අය වැය 2026 විවාදය ආරම්භ වෙයි

අය වැය 2026 විවාදය ආරම්භ වෙයි

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අදත් පාර්ලිමේන්තුව රැස්වුණා.

ඒ අනුව අයවැය විවාදය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

අද 2026 අයවැය, කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වෙන්නේ 10 වැනි දිනයටයි.

පහත link එක ඔස්සේ ඔබට ඒ සඳහා එක්විය හැකියි.

https://ebc.lk/DtiRq

Share This