HomeHot Newsඅර්චුනා අත්අඩංගුවටJanuary 29, 2025 4:11 pm 0පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ඒ මහතා මෙසේ පොලිස් අත්අඩංගුවට ගත් බව සඳහන්. Share This