අල්-ෂිෆා රෝහලට හමුදාව ඇතුළුවීම පිළිබඳව ඊශ්‍රායල අගමැතිගෙන් ප්‍රකාශයක්

අල්-ෂිෆා රෝහලට හමුදාව ඇතුළුවීම පිළිබඳව ඊශ්‍රායල අගමැතිගෙන් ප්‍රකාශයක්

ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් අල්-ෂිෆා රෝහලේ රඳවා සිටින බවට ප්‍රබල තොරතුරු ලැබී ඇති බවත් එය අපි ඇතුළු වීමට එක් හේතුවක් බවත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබෙනවා

කෙසේවෙතත් හමුදාව රෝහලට ඇතුළු වන විට රෝහලේ ප්‍රාණ ඇපකරුවන් නොසිටි බවත් ප්‍රාණ ඇපකරුවන් එහි සිටියා නම් ඔවුන් පිටතට රැගෙන ගොස් ඇති බවත් ඔහු සඳහන් කරනවා

ඊශ්‍රායලය පවසන්නේ රඳවාගෙන සිටින අය පිළිබඳ වැඩිදුර බුද්ධි තොරතුරු තමන් සතුව ඇති බවයි

නමුත් නෙතන්යාහු පැවසුවේ “මම ඒ ගැන අඩුවෙන් පවසන තරමට වඩා හොඳයි ” යනුවෙනුයි .

Share This