
අවසන් T20 තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර තීරණාත්මක සහ අවසන් විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා .
ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.
තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
