ආචාර්ය උපාධිය ගැන 17 වැනිදා කථානායකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

ආචාර්ය උපාධිය ගැන 17 වැනිදා කථානායකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

සමාජයේ දැඩි කතාබහකට ලක්ව ඇති ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් ලබන 17 වැනිදා කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා

කෙසේ වෙතත් ජපානයේ විශ්ව විද්‍යාලයකින් කථානායක අශෝක රන්වල මහතා ආචාර්ය උපාධියක් ගෙන නොමැති බවටයි ඇතැම් පිරිස් විසින් චෝදනා එල්ල කර ඇත්තේ

Share This