ආචාර්ය පූජ්‍ය මුරුද්දෙණියේ ධම්මරතන නාහිමි අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ධුරයට

ආචාර්ය පූජ්‍ය මුරුද්දෙණියේ ධම්මරතන නාහිමි අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ධුරයට

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ධුරයට ඓතිහාසික මුතියංගන රාජමහා විහාරයේ භාරකාර ධූරන්ධර අස්ගිරි විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ආචාර්ය පූජ්‍ය මුරුද්දෙණියේ ධම්මරතන නායක ස්වාමීන්වහන්සේ අද දින තෝරාපත් කරගන්නා ලදී.

Share This