ආනයනය කළ බිත්තර අද සිට සතොසෙන්

ආනයනය කළ බිත්තර අද සිට සතොසෙන්

ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර අද (16) සිට ලංකා සතොසෙන් මිලදී ගත හැකි බව වාර්තා වනවා.

ආනයන කළ බිත්තර ලක්ෂ 70ක් ලංකා සතොස වෙත නිකුත් කර ඇති අතර සියලුම සතොස ශාඛාවලින් ආනයනය කළ බිත්තර පාරිභෝගිකයන්ට ලබාගත හැකි බවයි සඳහන් වන්නේ.

Share This