ආනයනික කිරිපිටි මිල ඉහළට

ආනයනික කිරිපිටි මිල ඉහළට

ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා

 

Share This