ආනයනික බිත්තර මිල ඉහළට

ආනයනික බිත්තර මිල ඉහළට

හෙට (21) සිට ක්‍රියාත්මක වන පරිදි සතොස හරහා අලෙවි කරන ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තරයක මිල ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව රුපියල් 35ක මිලකට අලෙවි කළ බිත්තරයක මිල රුපියල් 43ක් දක්වා වැඩි කරන බවයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසුවේ.

Share This