
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව විශ්වාසභංගයක්
විපක්ෂයේ පක්ෂ ඒකමතිකව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය කර තිබෙනවා.
එම යෝජනාව ලබන සදුදා (11) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී.පෙරේරා පවසනවා.