ආර්ථිකයෙන් ඉන්දියාව ඉහළට යන ලකුණු

ආර්ථිකයෙන් ඉන්දියාව ඉහළට යන ලකුණු

2028 වර්ෂය වන විට චීනය අභිබවා ඉන්දියාව ඉහළටම යනු ඇතැයි වාර්තා වනවා.

Bloomburg Economics වාර්තාවන්ට අනුව ඉන්දියාව ගෝලීය වර්ධනය සඳහා අංක එකේ දායකයා යන මාතෘකාව ලබාගන්නේ 2028 මුල් භාගයේයි.

එහිදී චීනයේ ආර්ථික වර්ධනය 2023 දී 5.2% සිට දශකය අවසන් වන විට 3.5% දක්වා අඩුවනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

මේ අනුව විවිධ රටවල් සහ ව්‍යාපාර චීනයෙන් ඉවත්වී ඒ වෙනුවට නිෂ්පාදනය ඉන්දියාව වෙත ගෙනයන බව වැඩිදුරටත් සඳහන් කරනවා.

 

Share This