ඇල්පිටිය ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්

ඇල්පිටිය ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ කටයුතු අද (26) පස්වරු 4ට අවසන් වුණා

ඒ අනුව ඡන්දය ගණන් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි

එමෙන්ම ඒ ඒ ඡන්ද මධ්‍යස්ථානවලදී අදාළ ඡන්ද ගණන් කිරීම් කටයුතු සිදු කෙරෙන බව සඳහන්

මෙහිදී ඡන්ද දායකයින් 55,643ක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා තිබුණා.

Share This