
ඇල්ල – වැල්ලවායේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි
ඇල්ල – වැල්ලවායේදී මාර්ගයේ කිලෝමීටර 24 කනුව ආසන්නයෙදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.
විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් මේ අන්තුරට මුහුණපා තිබේ.
තංගල්ල නගර සභාවේ කාර්යය මණ්ඩලයේ පිරිසක් මෙලෙස චාරිකාවකට පැමිණ යළි තංගල්ල බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවට තොරතුරු වාර්තා වන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.