
ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලියේ ශ්රී ලංකා සංචිතය
ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් ඇෆ්ගනිස්තානයට එරෙහි එක්දින තරගාවලිය සඳහා ශ්රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
එම සංචිතය පහතින්,
කුසල් මෙන්ඩිස් – නායක
චරිත් අසලංක – උප නායක
පැතුම් නිස්සංක
අවිශ්ක ෆර්නැන්ඩෝ
සදීර සමරවික්රම
ශෙවෝන් ඩැනියෙල්
ජනිත් ලියනගේ
සහන් ආරච්චිගේ
වනිඳු හසරංග
චාමික කරුණාරත්න
දුනිත් වෙල්ලාලගේ
මහිෂ් තීක්ෂණ
අකිල ධනංජය
දිල්ෂාන් මදුෂංක
දුෂ්මන්ත චමීර
ප්රමෝද් මධුෂාන්
