ඇෆ්ගනිස්ථානයට ලකුණු 180ක ඉලක්කයක්

ඇෆ්ගනිස්ථානයට ලකුණු 180ක ඉලක්කයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (03) පැවැත්වෙන 34 වන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 03ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 179ක් ලබා ගත්තා

ඒ අනුව ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට හිමිවන ඉලක්කය ලකුණු 180ක් වනවා

පන්දු යැවීමේ දී Mohammad Nabi කඩුලු 03ක් දවා ගැනීමට සමත් වුණා

 

 

 

Share This