ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයක්

ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයක්

ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

එය රික්ටර් මාපකයේ 5.1 ක අගයක් ලෙස සටහන් වී ඇති බවයි භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ

Share This