ඇෆ්ගනිස්ථානයේ හෝටලයක පිපිරීමකින් තිදෙනෙක් මරුට – 7කට තුවාල

ඇෆ්ගනිස්ථානයේ හෝටලයක පිපිරීමකින් තිදෙනෙක් මරුට – 7කට තුවාල

අග්නිදිග ඇෆ්ගනිස්ථානයේ Khost පළාතේ හෝටලයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ හත් දෙනෙකු තුවාල ලබා ඇති බවයි

ප්‍රහාරයේ වගකීම කිසිවෙකුත් භාර ගෙන නොමැති බව සඳහන්.

කෙසේ වෙතත් ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලනය යටතේ පවතින ඉස්ලාමීය රාජ්‍ය සටන්කාමීන්ගේ කැරැල්ලකට මුහුණ දී ඇති අතර, ඔවුන් මෑත මාසවලදී සිවිල් වැසියන්, විදේශිකයන් සහ තලේබාන් ආරක්ෂක හමුදා ඉලක්ක කර ගනිමින් මාරාන්තික ප්‍රහාර මාලාවක් ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පැවසුවේ

Share This