ඇෆ්ගනිස්ථානය පළමුවෙන් පන්දුවට පහර දෙයි

ඇෆ්ගනිස්ථානය පළමුවෙන් පන්දුවට පහර දෙයි

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ අද (10) පැවැත්වෙන 42වන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි

මෙම තරගය දකුණු අප්‍රිකාව සමග Ahmedabad හිදී පස්වරු 02.00කට පැවැත්වීමට නියමිතයි

Share This