ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ලකුණු 242ක ඉලක්කයක්

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ලකුණු 242ක ඉලක්කයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (30) පැවැත්වෙන 30වන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 03ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 241 ක් ලබා ගත්තා.

ඒ අනුව ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට හිමි වන ඉලක්කය ලකුණු 242ක්.

කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා

Share This