ඉතාලියේ ජල විදුලි බලාගාරයක පිපිරීමක් -සිව් දෙනෙකු මරුට

ඉතාලියේ ජල විදුලි බලාගාරයක පිපිරීමක් -සිව් දෙනෙකු මරුට

ඉතාලියේ බොලොග්නා (Bologna) හි ජල විදුලි බලාගාරයක පිපිරීමක් සිදුව තිබෙනවා.

අදාළ පිපිරීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම මෙම සිදුවීමෙන් අනතුරුව තවත් පිරිසක් අතුරුදන්ව සිටින අතර ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

පිපිරීමත් සමග දැවැන්ත ගින්නක් එම ජල විදුලි බලාගාරයේ හටගෙන ඇති බව සඳහන්.

Share This