ඉන්දියාවට එරෙහි තරගයෙන් Temba Bavuma ඉවතට

ඉන්දියාවට එරෙහි තරගයෙන් Temba Bavuma ඉවතට

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයෙන් Temba Bavuma ඉවත් කර තිබෙනවා.

ඒ, පළමු ටෙස්ට් තරගය අතරතුරදී සිදුවූ ආබාධ තත්ත්වයක් හේතුවෙන්.

ඉන්දියාවට එරෙහි තරගාවලියේ දී ඔහු දකුණු අප්‍රිකානු කණ්ඩායම සඳහා නායකත්වය ලබාදුන් අතර ඔහු වෙනුවට Zubayr Hamza සංචිතයට කැඳවා තිබෙනවා.

ඒ අනුව ඉන්දියාවට එරෙහි තරගයේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම සඳහා නායකත්වය දෙන්නේ Dean Elgar විසින්.

Share This