ඉන්දියාවට ලකුණු 160ක දැවැන්ත ජයක්

ඉන්දියාවට ලකුණු 160ක දැවැන්ත ජයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (11) පැවති 45වැනි තරගය ලකුණු 160කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා

කාසියේ වාසිය දිනා දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 410ක් ලබා ගත්තා

අනතුරුව ලකුණු 411ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 05ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 250ක් පමණයි

තරගයේ ලකුණු සටහන පහතින්

Share This