ඉන්දියාවට ලකුණු 243ක ජයක්

ඉන්දියාවට ලකුණු 243ක ජයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවති 37 වැනි තරගය ලකුණු 243කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 326ක් ලබා ගත්තා

අනතුරුව ලකුණු 327ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායම රැස්කළේ ලකුණු 83ක් පමණයි

තරගයේ ලකුණු සටහන පහතින්

Share This