ඉන්දියාවේ ආගමික උත්සවයක් අතරතුර සිදුවූ තෙරපීමකින් 87 දෙනෙකු මරුට

ඉන්දියාවේ ආගමික උත්සවයක් අතරතුර සිදුවූ තෙරපීමකින් 87 දෙනෙකු මරුට

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පැවති ආගමික උත්සවයක් අතරතුර සිදුවූ තෙරපීමකින් ළමුන් ඇතුළු 87 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඉන් වැඩි පිරිසක් කාන්තාවන් වන අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් ද පත් කර බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම මියගිය පිරිස වෙනුවෙන් ඉන්දීය බලධාරීන් ශෝකය පළ කර තිබෙනවා.

Share This