ඉන්දියාවේ බස් රථයක් ගිනිගෙන 25 දෙනෙකු මරුට

ඉන්දියාවේ බස් රථයක් ගිනිගෙන 25 දෙනෙකු මරුට

ඉන්දියාවේ හයිද්‍රාබාද් ප්‍රදේශ්හි අද (24) අළුයම බස් රථයක් ගිනිගැනීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ බස් රථයේ යතුරුපැදියක් ගැටී, එම යතුරුපැදිය බස් රථය යටට ගොස් ඉන්ධන ටැංකියේ වැදීම හේතුවෙන් මෙම ගින්න හට ගෙන ඇති බවයි

මගීන් 44 දෙනෙකු සමඟ බස් රථය තෙලන්ගානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් නගර සහ කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර් අතර ගමන් කරමින් තිබියදීයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ

Share This