
ඉන්දියාව රුසියානු තෙල් එපා කියන බව”ට්‍රම්ප්” කියයි
ඉන්දියාව තවදුරටත් රුසියානු තෙල් මිලදී නොගන්නා බවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තමාට සහතික වූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ට්‍රම්ප් මේ පිළිබඳව පවසා සිටියේ ධවල මන්දිරයේ පැවති උත්සවයකදී මාධ්‍යවේදීන් අමතමින්.
යුක්‍රේනයේ යුද්ධය අවසන් කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස, අමෙරිකාව විසින් රුසියාවේ බලශක්ති ආදායම අවම කිරීමටයි මෙම උත්සහාය ගෙන ඇත්තේ.
කෙසේ වෙතත් ඉන්දියාව තවමත් එම ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වා නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.