ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගත්තාට එරෙහිව විරෝධතා

ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගත්තාට එරෙහිව විරෝධතා

ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු ඔවුන්ගේ බෝට්ටු සමග මෙරට අත්අඩංගුවේ පසුවීමට එරෙහිව ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පිරිසක් වීදි බැස විරෝධතාවයක නිරත වී තිබෙනවා.

නීති විරෝධී ලෙස මෙරට මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත වීම හේතුවෙන් අදාල පිරිස මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ රාමේෂ්වරම් මුහුදු තීරයේදී බවයි පැවසෙන්නේ.

Share This