ඉන්දු – ශ්‍රී ලංකා බෝට්ටු සේවය අද සිට යළිත්

ඉන්දු – ශ්‍රී ලංකා බෝට්ටු සේවය අද සිට යළිත්

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය අද (02) සිට යළි ආරම්භ වනවා

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබූ බෝට්ටු සේවාවයි මෙලෙස ආරම්භ කිරීමට පියවර ගෙන ඇත්තේ

Share This