HomeLocal Newsඉන්ධන මිලෙහි වෙනසක් නැහැJuly 31, 2024 9:08 pm 0මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන මිල සංශෝධනය මෙවර සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඒ අනුව මේ වන විට පවතින මිල ගණන් නොවෙනස්ව පවතිනු ඇති. Share This