
ඉන්ධන මිල පහළට
අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහළ දමා තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 11කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 344ක්.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 41කින් පහත දමා අතර එහි නව මිල රුපියල් 379ක්.
සුපිරි ඩීසල් රුපියල් 22කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 355ක් වනවා.
කෙසේ වෙතත් සුදු ඩීසල් සහ භූමිතෙල් මිලේ වෙනසක් නැහැ.
ඊට අදාළ නිවේදනය පහතින්