HomeWorld Newsඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඩුවමක්January 17, 2025 4:10 pm 0පාකිස්ථානයේ හිටපු අග්‍රමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඩුවමක් ලබාදීමට එරට අධිකරණය තීරණය කර තිබෙනවා. එසේම ඛාන්ගේ බිරිඳ බුෂ්රා බිබිට ද වසර හතක සිර දඬුවමක් නියම වි ඇති බව සඳහන්. Share This