ඊශ්‍රායලයෙන් ගාසා තීරයට යළි මානුෂීය ආධාර

ඊශ්‍රායලයෙන් ගාසා තීරයට යළි මානුෂීය ආධාර

සති 10කට වඩා වැඩි කාලයක් ගාසා තීරයට ආහාර ඇතුලු මානුශීය ආධාර ලබාදීම නවතා දමා තිබූ ඊශ්‍රායලය යළි එය ආරම්භ කර තිබෙනවා.

ඊශ්‍රායලය මෙම පියවර ගෙන ඇත්තේ ගාසාහි සාඝතයක් ඇතිවිය හැකි බවට මතු වූ බිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලු ජාත්‍යන්තරයම ඊශ්‍රායලයේ මෙම අතත්නෝමතික තීරණය
දැඩි සේ හෙලා දැක තිබූ පසුබිමකයි.

එසේ වුවත් මේ වන විටත් ගාසා තීරයේ මිලියන 2‍.1 ක ජනතාවක් සාගතයක් ඇතිවීමේ අවදානමක සිටින බව ඊශ්‍රායලය වෙත මානූශීය ආධර සපයන ආයතන අනතුරු අගවනවා.

Share This