ඊශ්‍රායලය බේරූට් නගරයට එල්ල කළ ප්‍රහාරයකින් 6ක් මරුට

ඊශ්‍රායලය බේරූට් නගරයට එල්ල කළ ප්‍රහාරයකින් 6ක් මරුට

ඊශ්‍රායලය බේරූට් (Beirut) වෙත එල්ල කළ බෝම්බවලින් අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකු පමණ මිය ගොස් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

ඊශ්‍රායලය කියා සිටියේ තමන් ලෙබනන් අගනුවරට නිශ්චිත ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බවයි.

පසුගිය සතියේ හිස්බුල්ලා නායක හසන් නස්‍රල්ලා ඝාතනය වූ දකුණු තදාසන්න ප්‍රදේශයක් වන Dahiyeh වෙත ද මිසයිල තුනක් වැදී ඇති අතර, විශාල පිපිරුම් හඬක් ඇසුණු බවයි ලෙබනන් ආරක්ෂක නිලධාරීහු පවසා ඇත්තේ

Share This