
ඊශ්‍රායල ප්‍රහාරයකින් ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා අණදෙන නිලධාරියා මරුට
ඊශ්‍රායල ප්‍රහාරයකින් ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා අණදෙන නිලධාරි ඊබ්‍රාහිම් අකිල් (Ibrahim Aqil) මිය ගොස් තිබෙනවා
ඊශ්‍රායල හමුදාව පවසන්නේ තමන් විසින් බේරූට් වෙත එල්ල කළ ප්‍රහාරයේදී ඔහු මිය ගිය බවයි