උතුරු කොරියානු නායකයා රුසියාවේ හයිපර්සොනික් මිසයිල සහ යුධ නැව් පරීක්ෂා කරයි

උතුරු කොරියානු නායකයා රුසියාවේ හයිපර්සොනික් මිසයිල සහ යුධ නැව් පරීක්ෂා කරයි

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් රුසියාවේ හයිපර්සොනික් මිසයිල සහ යුධ නැව් පරීක්ෂා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

උතුරු කොරියානු නායකයා ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ආරක්ෂක ඇමතිවරයා සමග එක් වෙමිනුයි අදාළ යුධ උපකරණ සහ යානා පරීක්ෂා කර ඇත්තේ.

කෙසේ වෙතත් රුසියාවේ ඇතැම් සංවේදී මිසයිල සහ වෙනත් යුද තාක්‍ෂණය සඳහා උතුරු කොරියානු නායකයාට අවශ්‍ය පහසුකම් ලබා දෙනු ඇතැයි එක්සත් ජනපදය සහ දකුණු කොරියාව අවදානයෙන් පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පැවසුවේ

Share This