උතුරු කොරියාව බටහිර වෙරළට ඔබ්බෙන් කෲස් මිසයිල එල්ල කරයි

උතුරු කොරියාව බටහිර වෙරළට ඔබ්බෙන් කෲස් මිසයිල එල්ල කරයි

උතුරු කොරියාව අද (02) දිනයේ බටහිර වෙරළට ඔබ්බෙන් බහුවිධ කෲස් මිසයිල ප්‍රහාර එල්ල කළ බව දකුණු කොරියානු හමුදාව පවසනවා.

සතියකට වැඩි කාලයක් තුළ ප්‍යොංයැන්ග් වෙරළ දෙකටම එවැනි මිසයිල දියත් කළ සිව්වන අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ

උතුරු කොරියාව පසුගිය සතියේ සිට ප්‍රකාශ කළේ තමන් ,උපායමාර්ගික, කෲස් මිසයිල අත්හදා බැලූ බවයි.

Share This