උතුරු මැද පළාත් නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වැඩ භාර අරභයි

උතුරු මැද පළාත් නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වැඩ භාර අරභයි

උතුරු මැද පළාතේ නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස තිලක් ධනපාල මහතා පසුගියදා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී වැඩ ආරම්භ කළා.

උතුරු මැද පළාතේ හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතා උතුරු පළාතේ නව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර යැවීම හේතුවෙන්,
එම පළාතේ සේවය කළ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස රාජකාරී කළ තිලක් ධනපාලතා උතුරු මැද පළාත සඳහා මාරු කර තිබෙනවා.

Share This