HomeBusiness Newsඋද්ධමනය පහළ යයිFebruary 29, 2024 5:04 pm 0කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2024 පෙබරවාරි මාසයේදී මෙරට උද්ධමනය සියයට 5.9ක් දක්වා අඩු වී තිබෙනවා. පසුගිය ජනවාරි මාසයේදී උද්ධමනය 6.4%ක් ලෙස වාර්තා තිබුණා. ආහාර උද්ධමනය 3.5%ක් ලෙස වාර්තා වී එය ජනවාරි මාසයේදී සටහන් වූයේ 3.3%ක් ලෙසයි. Share This