උදාවන නව වසරේ පුණ්‍ය කාලයට තව සුළු මොහොතයි

උදාවන නව වසරේ පුණ්‍ය කාලයට තව සුළු මොහොතයි

අප්‍රේල් මස 13 වැනි ඉරිදා අපරභාග 08.57 සිට පසුදින එනම් 14 වන සඳුදා පූර්ව භාග 09.45 දක්වා පුණ්‍ය කාලය යෙදී තිබෙනවා.

බැවින් අප්‍රේල් මස 13 වැනි ඉරිදා අපරභාග 08.57 ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත් වල යෙදීම වැදගත්.

පුණ්‍ය කාලයේ අපර කොටස එනම් අප්‍රේල් මස 14 වැනි සඳුදා පූර්ව භාග 03.21 සිට 14 වෙනිදා පූර්ව භාග 09.45 දක්වා ආහාර පිසීම වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර පාන අනුභවය ආදි නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීම මැනවි.

Share This