උපයන විට ගෙවීමේ බද්ද ඉදිරියේදී සංශෝධනය කිරීමට පියවර
උපයන විට ගෙවීමේ බද්ද ඉදිරියේදී සංශෝධනය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය හිමිව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අද(18) පාර්ලිමේන්තු සභාවට පැමිණීමෙන් අනතුරුව අදහස් දක්වමින්.