එකතු කළ අගය මත බදු ඉහළ දැමේ
එකතු කළ අගය මත බදු ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව සියයට 12 සිට 15 % දක්වා එට ඉහළ දැමීමට නියමිතයි.
විදේශ විනිමය සංචිත වැඩි කර ගැනීමෙන් අනතුරුව විනිමය අනුපාතය මත අහිතකර පීඩනය ද අඩු වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අයවැය කතාවේදී සඳහන් කළා.