එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව සහ කැනඩාව වැනි රටවල් මානුෂීය විරාමයන් ඉල්ලා සිටියි

එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව සහ කැනඩාව වැනි රටවල් මානුෂීය විරාමයන් ඉල්ලා සිටියි

එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව සහ කැනඩාව වැනි රටවල් මානුෂීය විරාමයන් ඉල්ලා සිටිනවා

කෙසේවෙතත් ඔවුන් සටන් විරාමයක් සඳහා ප්‍රසිද්ධියේ පෙනී සිටීම නතර කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ත්‍රස්තවාදී සංවිධානයක් ජාත්‍යන්තර නීතියට හෝ සටන් විරාමයක් සඳහා වන ඕනෑම ඉල්ලීමකට ගරු කරනු ඇතැයි අපේක්ෂා නොකරන බව කැනේඩියානු ආරක්ෂක අමාත්‍ය Bill Blair පවසා තිබෙනවා .

හමාස් ඊශ්‍රායලයට පමණක් නොව ලෝකයට තර්ජනයක් ලෙස තුරන් කළ යුතු බවයි ඔහු පවසා ඇත්තේ

මීට පෙර ධවල මන්දිරයේ සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ඉහළ නිලධාරීන් ද කියා සිටියේ ඊශ්‍රායලය සහ හමාස් අතර සටන් විරාමයක් සඳහා දැන් සුදුසු කාලය නොවන බවයි.

Share This