එ.ජා. මහා මණ්ඩල සැසිය අතර ජනපති අනුර – ට්‍රම්ප් මුණ ගැසේ

එ.ජා. මහා මණ්ඩල සැසිය අතර ජනපති අනුර – ට්‍රම්ප් මුණ ගැසේ

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වූ රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමරිකා ජනාධිපතිගෙන් විශේෂ රාත්‍රී භෝජජන සංග්‍රහයක්

එක්වත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගීවීම සදහා නිව්‍යෝක් නුවරට පැමිණ සිටි රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය 23 වැනිදා Lotte New York Palace හෝටලයේ දී පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද සහභාගී වුණා.

එහි දී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග සුහද කතා බහකින් පසුව ඡායාරූපයකට ද එක්ව සිටියා.

Share This