
ඕස්ට්‍රේලියාවට ලකුණු 292ක ඉලක්කයක්
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාවට එරෙහි තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 291ක් ලබා ගත්තා.
තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව විශිෂ්ට පිති හරඹයක නිරත වූ Ibrahim Zadran ලකුණු 129ක් ලබා ගැනීමට සමත් වුණා.
