කටානේ වෙඩි තැබීමක්

කටානේ වෙඩි තැබීමක්

කටාන ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ව්‍යාපාරිකයෙකු ද වන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදීමට උත්සාහ දරා ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේදී එම ව්‍යාපාරිකයා විසින් වෙඩි තබා ඇති අතර එහිදී අදාළ පුද්ගලයා මියගොස් තිබෙනවා.

Share This