
කතරගම පුදබිමට එන බැතිමතුන්ට දැනුම්දීමක්
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය අද (06) ආරම්භ වනවා.
ඒ අනුව අද පෙරවරුවේ කප සිටුවීමේ චාරිත්‍රය ද සිදු කෙරුණා
එමෙන්ම කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන්ගේ රථ වාහන ගාල් කිරීමේ ස්ථාන සම්බන්ධයෙන් දැනුවත් කරමින් පොලිසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා
ඊට අදාළ නිවේදනය පහතින්