HomeHot Newsකථානායක ධුරයෙන් ඉල්ලා අස්වෙයිDecember 13, 2024 5:15 pm 0අශෝක රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ සිය අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් වන ඇතැම් ලිපි ලේඛන මේ මොහොතේ ඉදිරිපත් කළ නොහැකි බවයි ඔහු නිකුත් කළ නිවේදනය පහතින් Share This