ක්‍රිකට් ලෝක කුසලාන පවත්වන දිනය ප්‍රකාශයට පත්කරයි

ක්‍රිකට් ලෝක කුසලාන පවත්වන දිනය ප්‍රකාශයට පත්කරයි

ICC ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ කෙරෙන දිනය මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව පළමු තරගය ඔක්තොම්බර් 5 වන දින අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ඒ එංගලන්තය සහ නවසීලන්තය අතරයි.

එම කාලසටහන පහතින්.

Share This