ක්‍රිමියාවේ හමුදා කඳවුරක ගින්නක් – ප්‍රධාන අධිවේගී මාර්ගය වසා දැමේ

ක්‍රිමියාවේ හමුදා කඳවුරක ගින්නක් – ප්‍රධාන අධිවේගී මාර්ගය වසා දැමේ

ක්‍රිමියාවේ හමුදා කඳවුරක ගින්නක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එම ගින්න හේතුවෙන් අසල පිහිටි Tavrida අධිවේගී මාර්ගය වසා දැමීමට සිදුවූ බවද ක්‍රිමියාවේ ආණ්ඩුකාර Sergei Aksyonov පවසා තිබෙනවා

ක්‍රිමියානු අර්ධද්වීපයේ කිරොව්ස්කේ දිස්ත්‍රික්කයේ හමුදා පුහුණු කඳවුරේයි මෙම ගින්න හටගෙන ඇත්තේ

Share This